ජනාධිපතිවරණය කැඳවීම ලෝක වැසිකිලි දිනය දා.


ලෝක වැසිකිලි සංවිධානය මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ලෝක වැසිකිලි දිනය ලෙස නම් කර තිබෙන අද (නොවැම්බර් 19)ජනාධිපතිවරයාගේ ජන්ම කේන්ද්‍රයට අනුව ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරුනු ඇතැයි වාර්තා පළ වේ.

ඊයේ (18) කොළඹදී පැවති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයේ විරෝධතා ‍රැලියේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් දේශපාලන අර්ථකථනයක් දෙමින් මෙසේ ප්‍රකාශ කළේය.

"ලෝක වැසිකිලි දිනය යෙදීල තියෙන්නේ හෙට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරමින් රටම ගඳගස්සන වැඩක් කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා සූදානම් වෙනවා...." යනුවෙන්ය.

ලෝක වැසිකිලි සංවිධානය


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment