Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්ද පත්කළ නව මහ ලේකම් නිදි.

මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සඳහා තීරණය කිරීමත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය එය විවේචනය කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ගන්නා ලද ඡායාරූපයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් වන ජෝන් සෙනෙවිරත්න, නිමල් සිරිපාලද සිල්වා සහ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම මහතා මෙම මාධ්‍ය හමුවට වාඩිවී සිටින අතර ඩලස් මහතා මාධ්‍යවේදීන් අමතනවිට මහ ලේකම් සහ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනා නිදාගෙන සිටින ආකාරය මෙහි දැක්වේ.

Share on Google Plus

Right to Reply