ගිනිගත්ත අනුරාධපුර රෝහල ජනපති විවෘත කරන්න ඉඳලා.


අනුරාධපුර රෝහලේ මහරෝහලේ මහාචාර්යය ඒකකයේ සවිකරමින් තිබූ රුපියල් කෝටි 25ක් පමණ වටිනා එම්. ආර්. අයි. ස්කෑනර් යන්ත්‍රය ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එළැඹෙණ 22 දා විවෘත කිරීමට නියමිතව සිටි බවට තොරතුරු වාර්තා වේ. මෙම ස්කෑනර් යන්ත්‍රය ගින්නෙන් පිළිස්සීගොස් ඇත.

මෙම ගින්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භකර තිබේ.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment