Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්ද තවමත් චන්ද්‍රිකාට බයයි.



හිටපු ජනාධිපතිවරුන්ට පහසුකම් සැපයීම සඳහා වාර්ශිකව වෙන් කරන මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 29සිට රුපියල් මිලියන 05 දක්වා කපා හැර තිබේ.

2013 වසරේදී එය 
රුපියල් 29ක් විය. ඉන් අනතුරුව එය රුපියල් මිලියන පහ දක්වා කපාහැර ඇති අතර ජනාධිපතිවරයාගේ වියදම් 2014 අවසන් වනවිට රුපියල් මිලිය 10,490 දක්වා ඉහළ දමාගෙන තිබීමද විශේෂත්වයකි.

හිටපු ජනාධිපතිවරුන්ට පහසුකම් සැපයීමේ වියදම අඩංගුවන්නේද ජනාධිපති වියදම් ශීර්ෂය යටතේය.

මේ වනවිට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම වරප්‍රසාද භුක්කිවිඳියි. ඊට අමතරව හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මියද වරප්‍රසාද ලබන්නීය. 2014 වසරේදී මෙම දෙදෙනා සඳහාම වෙන් කර තිබෙන මුළු මුදල රුපියල් හතලිස් හත් ලක්ෂයක්ය (රු.4,700,000). 2015 වසර සඳහාද එම මුදලම අදාළ වේ.

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment