Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්දගේ දන්සලේ කාලා බිල ගෙවන්න වෙයි.

පසුගිය 10/11 දින දෙකෙහි අරලියගහ මන්දිරයට ගොවි නියෝජිතයින් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා පැවැත්වූ දන්සලට වැය වූමුදල් ගෙවීම සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක (රු.150,000) මුදලක් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා නමට 2014.11.19 පෙර ගෙවන ලෙස සියළුම දිස්ත්‍රික් භාර නියෝජ්‍ය/සහකාර කොමසාරිස්වරුන් වෙත දන්වා තිබේ.

2014.11.14 දින මෙම නියෝගය සියලුම දිස්ත්‍රික් භාර නිලධාරීන් වෙත යොමු කර තිබෙන අතර දන්සල වෙනුවෙන් වියදම් වූ මුදල් ගෙවීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව මුදල් නොමැති බවද දන්වා තිබේ. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්, එම්.ඒ.එස්. වීරසිංහ මහතා විසින් යොමු කර තිබේ.

Share on Google Plus

Right to Reply