Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

දිනමිණ: බත් බඳින අයට වාසියක්!


එසේම හෙට දිනමිණ පුවත්පතද මේ ආකාරයෙන් ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ප්‍රකාශනයක් ලෙස නිකුත් කිරීමට කටයුතු සිදුවෙමින් පවතින බවත් වාර්තා වේ. එබැවින් හෙට නිකුත් වන පුවත්පතද ගැනීමටද ඔවුහු සූදානමින් සිටිති.

පසුගිය මාසයක පමණ කාලයේ සිට දිනමිණ පුවත්පත ජනාධිපතිවරණය වෙනුවෙන් ආණ්ඩුවේ මැතිවරණ ප්‍රකාශනය ලෙස කටයුතු කරමින් තිබේ. කෙසේ වුවද ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් පළ කෙරෙන මෙම අතිවිශාල දැන්වීම් ප්‍රමාණය සඳහා රාජ්‍ය ආයතන මගින් ගෙවීමට පාවිච්චි කෙරෙන්නේ ජනතාවගේ බදු මුදල් වීම 'බත් කන මිනිසුන්ට' නම් සිත් වේදනා ගෙන දෙන කරුණක් වනු නොඅනුමානය.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment