Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

එක්සත් ජනතා සන්ධානයේ නිල Facebook ගිණුමත් මහින්දට අහිමි වේ.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පලකරමින් තිබූ එක්සත් ජනතා සන්ධානයේ නිල ෆේස්බුක් ගිණුම 
ඊයේ පස්වරුවේ සිට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල වශයෙන්ම සහාය පලකිරීමට පටන් ගෙන ඇත.

මෙම ෆේස් බුක් ගිණුමටfacebook/upfa මගින් පිවිසිය හැකි අතර ඊට Likes 40,000කට වඩා ප්‍රමාණයක් මේ වන විටත් ලැබී තිබේ.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment