හරීන් ආණ්ඩුවට එන්න ස්පෝට් එක්ක පෝට් එකත් ඉල්ලයි.


ඌව පළාත් විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතාට රජය හා එක්වන ලෙස ආරාධනාවක් ලැබී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

එසේ එක් වන්නේ නම් ඒ මහතාට පාර්ලිමේන්තු අසුනක් සමග ක්‍රීඩා අමාත්‍යාංශය භාර දිය හැකි බවද සඳහන් කර තිබේ.

නමුත් එහිදී හරීන් ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ “මට ස්පෝට් විතරක් නෙමෙයි පෝට් එකත් (වරාය) දෙනවා නම්” පැමිණිය හැකි බවයි.

කෙසේ වෙතත් මෙහිදී හරීන් ප්‍රනාන්දු උපහසාත්මක ලෙස මෙම අදහස් පළ කර ඇති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment