ITN එකට කිරි - රූපවාහිනියට කැකිරි.


ස්වාධීන රූපවාහිනී ජාලයේ සියළුම කාර්ය මණ්ඩලයට රුපියල් ලක්ෂයක බෝනස් මුදලක් ලබාදීම මේ වනවිට අනුමත කර ඇත. එහෙත් ජාතික රූපවවාහිනී සේවකයන්ට කිසිඳු ප්‍රතිලාබ දීමනාවක් මේ වනවතුරුත් සූදානම් කර නැති බව අනාවරණය වේ.

ඉදිරි ජනාධිපතිවරණයට පෙර ස්වාධීන රුපවාහිනිය සහ ජාතික රූපවාහිනිය මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවටල යොදාගැනීමේ අරමුණින් මුල්වටයේදී සුවාධීන රූපවාහිනියට මෙම බෝනස් මුදල ලබාදෙන බවක් හෙළිවේ.

නමුත් ජාතික රූපවාහිනියට මේ දක්වා එවැනි තීරනයක් නොගැනීම නිසා එහි කාර්ය මණ්ඩලය බලවත් විරෝධයක සිටින බව වාර්තා වේ.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment