Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

දිනූෂා සරණ යන ජැක්සන්ගේ අලුත්ම වචනය.


ප්‍රවීණ සිනමා නළුවකු හා අධ්‍යක්ෂවරයෙකු වන ජැක්සන් ඇන්තනි මහතා එළැඹෙන ජනාධිපතිවරණය සඳහා "මහින්දවාදය" (Mahindaism) යනුවෙන් නව වදනක් එළි දක්වා ඇත.

ජනාධිපතිවරයාගේ කුළුපග මිතුරකු වන ඔහු පසුගිය මැතිවරණ වල දී ජනාධිපතිවරයාව හඳුන්වා දෙන ලද්දේ "ජන මූල නායකයා" යනුවෙනි.

Charismatic Leadership යන්න "අනුහස් සහිත නායකයා" යනුවෙන් සිංහලට පරිවර්තනය කරමින් මීට පෙර සිය පක්ෂ පාතීත්වය ජනාධිපතිවරයාට පෙන් වූ ඔහු අද දින සිය 69 වන උපන් දිනය සමරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන ක්‍රමය වනාහී මහින්දවාදයයැයි හඳුන්වා දෙයි.

"මේ වචනය අදට වඩා හෙට දවසේ දී භාවිත වනු ඇති," ජැක්සන් පවසයි. මහින්දවාදයේ සරණ යන ජැක්සන්
 ඇන්තනි මහතාගේ අලගිය මුල ගිය කතා බොහොමයකි. මේ ඉන් එකකි. උපුටා ගැනීම පැපරාසියාගෙනි.

"දිනූෂා රාජපතිරණ කියූ සැනින් නොදන්නා අයෙකු නැති තරම්ය.
ඇය අඞාගෙන ගුවනිවිදුලියට ඇවිත් පසුව ජැකාගේ කණවැල අල්ලලා ස්වර්ණවාහිනියේ ලොකු පුටුවකට ආ බව දැන් ප්‍රසිද්ධ කාරණාවකි.ඒත් නළුනිළියන්ගේ කුණු සොයමින් ස්වර්ණවාහිනියේ හත්දින්නත් තරු නම් වැඩ සටහනක් කරණ ඈ කුණු ට්‍රැන්ටරයක් සහිත එකියක් බව දන්නේ කිහිපදෙනෙකි.

එසේම එංගලන්තයේ ලෙච්වර්ත් විහාරයේ වැඩ සිටි නාහල්ලේ රාහුල හිමියන් දපනේ දමාගත් මේ බඩ්ඩ දැන් පරණ රහ අමතක කළ නොහැකි රෝගයකින් පෙළෙමින් සිටින බව දන්නේද කිහිපදෙනෙක් පමණි.
බුද්ධ පුත්‍රයෙක් අමාරුවේ දමා හෝ මේ බඩ්ඩ යහතින් සිටිතැයි යන පරම චේතනාව නිසා අප පසුගිය කාලයේදී ඇය සම්බන්ධයෙන් නොයෙකුත් කාරණා වාර්තාවුවද ඒවා හෙලි නොකර සිටීමට කටයුතු කළේය.
කෙසේවවුද ඇය සම්බන්ධයෙන් වාර්තාවන පුවත් දිනෙන් දිනම වැඩිවීම නිසා අප ඇය ගැන සටහනක් තබන්නට සිතුවෙමු.
දිනූෂා, ජැක්සන් ඇන්තනී නම් මහා කළු සිංහලයාගේ පෙර හොර අඹුවය.
ඇය, බුද්ධ පුත්‍රයෙක් අල්ලාගෙන ඔහුව හීරලුවෙක් කර කරකාර බැඳගත් පසු ටික කලක් වැඩි සද්ධ බද්ධක් නැතිව සිටියේය.
ඒත් ඒ ඉතා කෙටි කලකටය.
මේ වෙනස ඇය විවාහ කරගත් ධම්මික පුෂ්ප කුමාරටත් (හීරළුවා) යන්තම් යන්තම් ඒත්තු ගැන්වෙන්නට පටන් ගත්තේය.
ඒ නිසා ඔහු වැඩි කලක් නොගොස්ම එංගලන්තයට යාමට ඒමට පටන් ගත්තේය.
මේ ඇසිල්ලෙන් නිතර හොර රහසේ ජැකා හමුවූ දිනූසා අලුත් අඩව්වකට සූදානම් විය.

මේ අලුත් අඩව්ව නම් ජැකාගේ අලුත් ටෙලිය වන දස්කොන් හි ස්වර්ණවාහිනියේ සම්බන්ධීකාරිනිය ලෙස සම්බන්ධවීමය.

මෙය දෙන්නාටම කඳිම අවස්ථාවක් විය අප දන්නා පමණින් දැන් දිනූෂා හා ජැකා නිතරම ඉංගිරියට පදියි.

ඒ අදාල ටෙලියේ සෙට්එක ගසා ඇත්තේ ඉංගිරියේ නිසාය.

ජැකාගේ කැබ්එකේ ඉංගිරියට පදින අතරේ ඔය කැබ්එක අවිස්සාවේල්ල දෙසටද නිතර නිතර ධාවනය වන බව පැපාට වාර්තා වේ.

ඒ දෙන්නා දන්නා හඳුනන පුංචි ගෙස්ට් හවුසයක් දෙසට බවද වාර්තා වේ.

දිනූෂාට පිංබත් ගිලපු ලාමක ටිං ටිං ලාගේ සෙල්ලම් මදිවීම මේ පිට පාරේ ගමනට හේතුව බව ස්වර්ණවාහිනියේ ප්‍රධානියකු අප සමග පැවසීය.

ඔහු කියා සිටියේ රළු ලෙස රතියට කැමති දිනූෂාට ජැක්සන් හැර වෙන සරණක් නැති බවද ඔහු අප සමඟ කියා සිටියේය.

දිනූෂිට, මයික්‍රා ෆෝන අමාරුව ඇති නිසා එවැනි අයට ජැක්සන් වඩාත් මනාපවීම ජැක්සන් හා දිනූසාගේ හවුලට හේතුව බවද හෙතෙම පැවසීය."



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment