Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්ද ජනතාව 'බ්ලැක්මේල්' කරන හැටි මෙන්න - සාක්කි සහිතයි.

මිනිසුන් 10 කගෙන් ආණ්ඩුව හොඳදැයි ඇසුවොත් 9 දෙනෙකුම කියන්නේ ආණ්ඩුව නරක බවයි. නමුත් ජනපති මහින්ද යන එන රැස්වීම් වෙත මහජනතාව බුරුතු පිටින් එන්නේ මන්දැයි ජනතාවට ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නයට පිලිතුර මෙහි ඇති සේයාරුවේ දැක්වේ.

පසුගිය 15 දා කුරුණෑගල පැවැති 
ජනපති මහින්දගේ උත්සවයකට ජනතාව ගෙන්වා ගත්තේ මෙසේය. වසමේ සියළුම නිවාස ආධාර ලාභී, සහන ඉසුරු ණය ලබා ගත් පුද්ගලයන් සහ අලූත්වැඩියාව සඳහා ණය ඉල්ලූම් පත් බාර දුන් අය අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු බවත් නොපැමිණෙන අයගේ ආධාර නොදෙන බවත් බස් රථ පිටත්වන වේලාවත් මෙහි දන්වා ඇත. මෙලස ජනතාව 'බ්ලැක්මේල්' කර ඇත්තේ පළාතේ දිවිනැගුම සංවර්ධන නිලධාරීවරයා ය.

Share on Google Plus

Right to Reply