Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ආඩම්බරකාර තාත්තාගේ තවත් වැඩක්.

2015 වර්ෂය සඳහා 40 ලක්ෂයක් පමණ වන සිසුන්ගේ නිල ඇඳුම් ලබා දීම වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 250ක්ය. එම මුදල රටේ සමස්ත සිසුන්ගෙන් බෙදූ විට එක් සිසුවෙකුගේ නිල ඇදුම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 625කි.

රටේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ නිල ඇදුම් වෙනුවෙන් ආණ්ඩුව වසරකට රුපියල් 625ක් පමණක් වෙන් කරද්දි ජනාධිපතිවරයාගේ ලබන වසරේ දිනක වියදම වෙනුවෙන් රුපියල් දෙකෝටි අසූහත් ලක්ෂයක් (රු. 28,700,000) වෙන් කර ගෙන ඇත.

2010 ජනාධිපතිවරණය සඳහා ලබා දුන් මහින්ද චින්තන ඉදිරි දැක්ම පොරොන්දු මාලාවට අනුව ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය කරන බව සඳහන් කර තිබේ. එහෙත් එම පොරොන්දු මාලාවේම සඳහන් කර ඇත්තේ වසර 2020 වන විට අධ්‍යාපනය සඳහා රජයේ වියදම රුපියල් 85,000කට සීමා කර පෞද්ගලික අංශයේ එම වියදම රුපියල් මිලියන ලක්ෂය දක්වා වැඩි කරන බවය.
Share on Google Plus

Right to Reply