පබාගේ පොතේ සල්ලි දමා අතේ සරණ ගිය ඩිලාන්ගේ කාමරයටම පබා.


විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී තනතුර සඳහා පබා පත්කර ඇතැයි වාර්තා වෙයි.
නමුත් පබාට විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශයේ රාජකාරී කිරීමට තරම් දැනුමක් නොමැති වුවද එම අමාත්‍යාංශයේ සේවය කිරීමට සිය කැමැත්ත පවතින බවට ඇය විසින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පත්කිරීම සිදුකර තිබේ.

පබා
 විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශයේ සේවය කිරීමට ආසා වී ඇත්තේ ඇමතිතුමා නිසා බව ආරංචිය. ඒ තතු මෙසේය....

විකට නළුවෙකු වූ ෆ්‍රෙඩී සිල්වා විසින් කියන ලද ඉතා ජනප්‍රිය කියමනක් තිබේ.

එය නම් සල්ලි පොතේ දමා අතේ සරණ යාමය.

මේ කතාව තැනෙන්නටද කථාවක් තිබේ.

කාන්තා ලෝලියකු වූ ෆ්‍රෙඩී තරුණ කාලයේදී රටවටේම කාන්තාවන් සිටි බව රහසක් නොවේ.

වරක් ඔහු නුවරඑළිය ප්‍ර දේශයේ චිත්‍රපටයක රූගත කිරීම් කරන අතරවාරයේ ඔහු නැවතී සිටි බංගලාව ආසන්නයේ නිවසක සිටි රූමත් විවාහක තරුණියක් සමග සම්බන්ධයක් පවත්වා ඇත.

මේ සම්බන්ධයට ඔහුට උදව්දී ඇත්තේ ෆ්‍රෙඩී සිටි බංගලාවේ වැඩ සිටි හාදයෙකි.

වයස අවුරුදු 40කට ආසන්න මේ හාදයා තනිකඩයෙකි.

එය එසේවුද අර හාදයාගෙන් ෆ්‍රෙඩීට සප් එකනම් උපරිමයෙන් ලැබී තිබේ.

මේ සප් එක නිසාම ෆ්‍රෙඩී, මේ හාදයාගේ වත ගොත ටිකක්ද අසා දැනගෙන ඇත.

ඒ අතරවාරයේදී ෆ්‍රෙඩී අර හාදයාගෙන් කාන්තාවන් ඇසුරු කර නැත්දැයි අසා තිබේ.

ඔහු පවසා ඇත්තේ කිසි දිනක කාන්තාවකගේ අතින් හෝ අල්ලා නැති බවයි.

නමුත්, ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් තමා දන්නා බවත් කවදා හෝ මුදල් ටිකක් එකතුකරන් ඇය ළගට යන බවත් ඔහු පවසා ඇත.

මේ කතාව ඇසූ පසු ෆ්‍රෙඩීගේ හිත උනුව ගොස් තිබේ.

ඒ වැඩේට තමන් මුදල් දෙන්නම් යැයි ෆ්‍රෙඩී ඔහුට පවසා ඇත.

පසුව ගිවිසුම අනුව ෆ්‍රෙඩී අර හාදයාට මුදල් දී තිබේ.

දින කිහිපයකට පසුව අර හාදයා බංගලාවෙන් නිවාඩුවක්ද රැගෙන ටවුමට ගොස් ඇත.

එසේ නිවාඩු ගෙන ටවුමට ගොස් පැමිණි පසු ෆ්‍රෙඩී ඔහුගෙන් තොරතුරු විචාරා තිබේ.

අර හාදයා දුන් පිළිතුරෙන් ෆ්‍රෙඩී තිගැස්සී ගොස් ඇත.

ඔහු පවසා ඇත්තේ වැඩේ අත්තැරිය සර්… වැඩක් නෑ ඒත් මම නියම සැපක් නම් ගත්තා යනුවෙනි.

මේ හතර බිහිරි තකාවෙන් අන්ද මන්ද වූ ෆ්‍රෙඩී තවතවත් විස්සතර විමසා ඇත.

පසුව ඔහු පවසා ඇත්තේ සර් සල්ලි ටික මම පොතේ දාගෙන අතේ පාරක් ගැහුවා යනුවෙනි.

එදා සිට ෆ්‍රෙඩීගේ කටේ මේ ‘සල්ලි පොතේ දමා අතේ සරණ යාම’ යන්න නිතර රැදුන බව කියවේ.

මේ කාතාව ඔබට කියන්නට සිද්ධ වූයේ මේ සිද්ධියට ළගින් යන සිද්ධියක් ඇමති ඩිලාන් පෙරේරාටද සිදුව තිබීම නිසාය.

ඩිලාන්ද දැඩි ස්ත්‍රී ලෝලියෙකි.

ඒ අනුව ඔහුද රටවිරු ටැලැන්ට් ස්ටාර් වැඩේට අත ගසා ඇත්තේ නාඹර කෙල්ලෙක් දෙන්නෙක් බිලී බාගන්නටය.

ඔහුගේ පළමු ඉලක්කය වී ඇත්තේ.

පබා නැත්නම් උපේක්ෂා ස්වරණමාලිය.

ඒ අනුව ඔහු මුලින් පබාට මුදල් හදල් යහමින් වියදම්කර තිබේ.

එය ලක්ෂ 40කට 50කට ආසන්න බව වාර්තා වේ.

කෙසේවවුද එච්චර වියදම් කළත් ඔහුගේ ආශාව ඉෂ්ඨ කරගත නොහැකි වී තිබේ.

නොඑසේ නම් ඩිලාන්ට වී ඇත්තේ පබාගේ පොතට සල්ලි දමා අතේ සරණයාමටය."

නමුත් අලුත් තත්ත්වය අනුව ඩිලාන්ගේ අතේ සරණ යාම ළඟදීම නවතිනු ඇත.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment