රාජපක්ෂවාදීන් දැවැන්ත මෙහෙයුමක.


හෙට දිනයේ පැවැත්වීමට නියමිත අයවැය පිළිබඳ ඡන්ද විමසීමේදී එය සම්මත කර ගැනීම සඳහා රාජපක්ෂවාදීන් මේ වනවිට දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති බව අනාවරණය වේ.

අයවැය සම්මතකර ගැනීම වැළැක්වීම සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන පිරිස් උත්සාහ කරනු ඇතැයි බිය වී රාජපක්ෂවාදීන් මෙම දැවැන්ත මෙහෙයුම දියත්කර තිබේ. මේ යටතේ ආණ්ඩු පක්ෂයේ එක් එක් මැති ඇමතිවරුන් හමු වී සුහදතාවය සහ විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා රාජපක්ෂවාදී මැති ඇමතිවරුන් මෙන්ම එයින් බාහිර පුද්ගලයින් ගණනාවක්ම යොදවා ඇති බව අනාවරණය වේ.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment