Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සනා ක්‍රිකට් ආයතනයේ වතුර මාරුකරලා.



තැපැල් නියෝජ්‍ය ඇමතිකම මදිවට ක්‍රිකට් තේරීම්කමිටුවේ සභාපතිකමත් දරන සනත් ජයසූරිය ක්‍රිකට් ආයතනයට බෝතල් කළ වතුර සැපයීමේ කොන්ත්‍රාත්තුව අරගෙන.

මෙච්චර කල් එම ආයතනයට බෝතල් කළ වතුර සැපයුවේ American Premium Water Systems ආයතනයෙන්.

කෙසේවවුද සනත් විසින් ඉදිරි තරගාවලි ඇතුළු සියලුම කාරණා සම්බන්ධයෙන් නෙලූ නැමැති වෙළඳ නාමය යටතේ බෝතල් කළ වතුර සැපයීම සිදු කිරීමට කටයුතු යොදා ඇත.

මේ අතර, පසුගිය කාලයේ තරග ආවරණය කිරීමට පැමිණෙන ටෙන්ස් ස්පොර්ට් සමාගමේ සේවකයන් සඳහා කෑම සපයමින් සිටි කාන්තාවගේ කෑම ඇනවුමද සනත් විසින් කොල්ල කාලා.

(ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නිල රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ ටෙන්ස් ස්පොර්ට් හටය)

ඒ අනුව ඉදිරි එංගලන්ත සංචාරයට කෑම සැපයීම සිදු කරනු ලබන්නේ සනත්ට අයත් Qbaa Restaurant එක මගින් බවද පැවසේ.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment