Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

විමල් බිය වෙයි.

බස්නාහිර පළාත් සභාවේ බලය මහින්ද පිළෙන් ගිලිහී විපක්ෂය විසින් දිනාගෙන එහි මහ ඇමති ධුරය උදය ගම්මන්පිළ මහතා අතට පත්වනු ඇතැයි විමල් වීරවංශ මහතා බියට පත්වී සිටී.

ජාතික හෙළ උරුමය පක්ෂය මේ වනවිට සන්ධානයෙන් ඉවත්ව ඇති අතර උදය ගම්මන් පිළ මහතා සහ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා හෙළ උරුමය පක්ෂයෙන් සන්ධානය නියෝජනය කළහ.

මේ වනවිට බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රී ධුර 56ක් හිමිව ඇති අතර විපක්ෂය මන්ත්‍රී ධුර 48ක් දිනාගෙන ති‍බේ.

හෙළ උරුමයේ මන්ත්‍රී ධුර දෙක සමග තවත් මන්ත්‍රී ධුර තුනකට වැඩි සංඛ්‍යාවක් විපක්ෂය ලබා ගත්විට බස්නාහිර බහුතරය විපක්ෂයට හිමි වේ.

මේ වනවිට දකුණු පළාත් සභාවේ ගීතා කුමාරසිංහ සහ බස්නාහිර පළාත් සභාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි මන්ත්‍රීවරියන් යම් චලනයකට ලක්ව සිටින අතර නැගෙන හිර පළාත් සභාවේ බලය ආණ්ඩුවෙන් ගිලිහී තිබේ.

උතුරුමැද සහ ඌව පළාත් සභා දෙකද මහින්ද පිළට අහිමිවනු ඇතැයි මේ වනවිට මත පළ වී තිබේ.

Share on Google Plus

Right to Reply