රටේ 2000 ක් වන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මහින්දට සහාය දෙන්නේ 20 යි.


රටේ විශේෂඥ වෛද්‍යවරුන් මහින්දට කඩේ යැවීම පිණිස හොර දොස්තර පාදෙනිය විසින් සංවිධානය කළ රැස්වීමක් ඊයේ 13 වැනිදා වෘත්තීය වේදීන්ගේ සංගම් ශාලාවේ පැවැත්වූ නමුත් පැමිණ සිටියේ සූ ගා විස්සක් පමණ පිරිසකි. පාදෙනිය විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගණිකා වෘත්තියේ යොදවමින් මැදමූලන දේශද්‍රෝහී ඒකාධිපතියාට කඩේ යෑමට විරෝධය පළකළ බැවින් විශේෂඥ වෛද්‍යවරු 2000 කට අාසන්න ප්‍රමාණයක් ලංකාවේ සිටියද මෙම රැස්වීමට සහභාගී වූ 20 ක් පමණ ඉතාමත් අඩු සංඛ්‍යාව මෙහි සේයාරුවේ දැක්වේ. මෙම සහභාගී වූ අයගෙන් වැඩි පිරිසක් ද සුදුසුකම් ලත් විශේෂඥ වෛදයවරුන් නොවන අතර පුහුණුවන මට්ටමේ පිරිසකි. 

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සියලු ප්‍රශ්න විසඳන බවටත් ඔවුන් සඳහා රුපියල් 15000/=ක දීමනාවක් ලබාදීමට මහින්ද පොරොන්දු වී ඇති බවත් එයට කළගුණ සැලකියයුතු බවත් මෙහිදී පාදෙනිය පැවසීය. 

රැස්වීමේ සැබෑ අරමුණ විදහාදැක්වෙන ඓතිහාසික සේයාරුවක්ද මේ සමඟ අවසානයේ ඇත. රැස්වීමේ සැඟවුණු අරමුණු කුමක්දැයි මේ පැහැදිළි කරන්නේ දොස්තර චන්දික නැමැත්තෙකි.





Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment