සිරිමාවෝ එකේ අරුන්දිකගේ හොරපාරට බිරිඳගෙන් ගුටි පූජාවක්.


එතනෝල් අරුන්දික ප්‍රනාන්දුගේ බිරිඳ, කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයට හදිසියේ ගොස් ගුරුවරියකට පහර දී ඇතැයි එම විද්‍යාලයයේ ආරංචි මාර්ග සදහන් කරයි.

අරුන්දිකගේ හොර ගෑනී මුණ ගැසීමට ඇය පාසලට ගොස් ඇති බවත්, එතැන දී වූ බහින්බස් වීම දුර දිග ගොස් අරුන්දිකගේ බිරිය එම ගුරුවරියට පහරදී ඇති බවත් කියැවේ.

මේ ගැටුම නිසා තම හොර ගෑනී වෙනත් පාසලකට ස්ථාන මාරු කරන ලෙස අරුන්දික අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලූ බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීප පුවත්පත සමඟ පවසා ඇත.

මැතිවරණ නිලධාරීන් කියනුයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති නිසා මේ කාලයේ මාරු වීම් කළ නොහැකි බවයි. 

කෙසේ නමුත් අරුන්දික ප්‍රනාන්දු යනු බොරු හිලක් බව නොදන්නා අයෙක් නැති තරම්ය. කට ඇරියොත් මූ කියන්නේ බේගල්මය.

මේ ගොයියාට දත කට පූට්ටු වූ බේගලය නම් අතුරුදහන් ප්‍රදීප් එක්නැළිගොඩ ප්‍රංශයේදි මුණ ගැසුණු බවට කී බේගලයය.

අරුන්දික මේ මුසාව කීවේ කටකහනවාටම නොවේ. ඌ මේක කිව්වේ උගේ ගෑණිගෙන් බේරෙන්නටය.

අරුන්දිකගේ හොර ගැනී ටීචර් කෙනෙකි.

නමින් ඇය සිතුමිය. උගන්වන්නේ කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයටය.

මේ යෝදිට ගුරුකමක් අරන් දුන්නේද අරුන්දිකය.

ඒ සිතුමි, අරුන්දික නිසා විවාහය කඩාගත් නිසාය.

අරුන්දික මේ යොදිගේ හොර වාහේ කරගන්නට පෙර මේකි පවුල් කෑවේ රත්තරන් දොස්තර මහත්තයෙක් එක්කය.

අරුන්දිකගේ ඉහවහ ගිය වල් කමට වාල් වූ මේ යෝදි අර මණුස්සයා දමා මූ එක්ක දන්කොටුවේ සිට කොළඹට ආවේය.

මේ බඩ්ඩ දැන් ඉන්නේ නාරාහේන්පිට මාතා පාරේ තට්ටු නිවසකය.

අරුන්දික නිතර නිතර කොළඹ පදින්නේ මේ බඩ්ඩ නලවන්නටය.

නමුත් අරුන්දික නැතිදාට මේ බඩ්ඩ කොළඹ හැටේ ගෙනියන්නට තවත් කාර් කාරයෝ එන බව දන්නේ තට්ටු නිවාසේ අසල්වැසියෝය.

අරුන්දිකට සිතුමි මුන ගැසුනේ සෙලින්කෝ සමාගමෙන් වාහන රක්ෂණයක් දමා ගන්නට ගොස්ය.

අරුන්දිකට එක්නැලිගොඩ මුණ ගැසෙන්නේද මේ සිතුමි නිසාය.

මේ යෝධයා සිතුමි එක්ක ප්‍රංශයේ වල් ටුවර් එකක් යන්නට සියල්ල සූදානම් කරගත් පසු මේ යකාට ගෙදරට කියන්නට බේගලයක් අවශ්‍යවී ඇත.

පසුව අරුන්දික ගෙදරට කිව්වේ ආණ්ඩුවේ රහස් වැඩකට ප්‍රංශයට යන බවයි.

අරුන්දික, සිතුමි එක්ක ප්‍රංශයේ වල්කමේගොස් සති කිහිපයට පසුව ලංකාවට ඇවිත් පාඩුවේ සිටියේය.

මේ යෝධයා ගෙදරට කිව්ව කෙප්පය නිසා බිරිය නිත නිතර අරුන්දික ප්‍රංශයේ කරපු ආණ්ඩුවේ රහස් වැඩේ ගැන විමසා තිබේ.

මේ කන්දොස්ගිරියාවෙන් බේරෙන්නට බැරි තැන අරුන්දික, එක්නැලිගොඩව ප්‍රංශයේදි දුටු බව මාධ්‍යට පවසා ඇත.

එසේ මාධ්‍යට පවසා ගෙදර ආ අරුන්දික මම ප්‍රංශයේදි කළේ එක්නැළිගොඩ සොයපු එක බව බිරිඳට කියා තිබේ.

මේ අනුව අරුන්දිකට, එක්නැළිගොඩ හමුවන්නට ඇත්තේ සිතුමිගේ අවහල් තැනදීය.


මුලාශ්‍ර : ලංකාදීප සහ පැපරාසියා.

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment