Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

වැලට කැමති දයාසිරිගේ බඩ වැඩිවෙලා.


වයඹ පළාත් මහ ඇමති දයාසිරි මේ දවස් වල වැඩිපුරම කරන්නේ බඩ බස්සගන්න දුවන එක කියලයි ගොසිපාට වාර්තා වුනේ. 

හවසට නිදහස් චතුරශ්‍රය පැත්තේ ගියොත් වයඹ පළාත කාලම බඩ ආපු දයාසිරි දුවනවා බලන්න ඔයාලට පුළුවන්.

ඒ කොහොමවුනත් නෑඹර ගැටිස්සියන් වහ වැනි දයා, වැඩියෙන් මනාප ඇන්ටිලාට බව පැවසේ.

ඔහු රෝසි සමග හවුලේ පවුල් කෑ බව ප්‍රසිද්ධ රහසකි.

ඒ දීගය දැන් බිදී ගොස් අවසන්ය දයාගේ අලුත්ම කෑල්ලවී ඇත්තේ හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගමගේ නාකි නැගණිය වන අචලා බෝගොල්ලාගමය.

පනී භාරතගේ දියණියක හා විවාහ වී සිටින දයාසිරි පක්ෂ මාරුවෙන් ලබාගත් කුට්ටියෙන් කොටසක් ද අචලාට දී තිබේ.

දයාගේ බිරිය, උදේ සිට හවස්වන තෙක් නැටුම් පන්ති කර දරුදෙදෙනා හදාගන්නට දහදුක් විදිද්දී දයා මහඇමති කමට නාමයෝජනා භාරදෙන්නට ගියේද අචලාගේ නාරම්මල පිහිටි නිවසේ සිටය.


ඒ යන විටද ඔහු අචලාගේ රෝද පුටුවේ සිටින පියාට වැද ආශිර්වාද ද ලබාගත් බවද වාර්තා වේ.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment