Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඡන්ද පදනමක් නැති තිස්ස යද්දී ආණ්ඩුවේ තාරකාව හිරුණිකා සහ සබරගමුවේ සභා නායක විපක්ෂයට එති.

මෙලෝකේ ඡන්ද පදනමක් නැති ජාතික ලැයිස්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ආණ්ඩුවට යද්දී ආණ්ඩුවේ සිටි තාරකාවක් වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මීට මොහොතකට පෙර විපක්ෂයට එක්වූවාය. ඇය සමග සබරගමුව පළාත් සභාවේ සභා නායක සහ හිටපු නියෝජ්‍ය ඇමැති ජයතිස්ස රණවීරද විපක්ෂයට එක්විය. දෙදෙනාම මේ වන විට විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සිටිති.

Share on Google Plus

Right to Reply