මොහාන් යයිද?


ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරණායක මහතා මේ වනවිට දැඩි අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව ළඟම හිතවතුන්ට පවසා ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග දැඩි නිහඬතාවයක සිටින මොහාන් සමරණායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රවෘත්ති නිලධාරී වශයෙන් කටයුතු කළ සමයේ සේවා තෘප්තිය ගැනත් ලෝක දේශපාලන තොරතුරු විශ්ලේෂකයකු වශයෙන් ගෙවූ සමය ගැනත් මිතුරන් සමග ප්‍රකාශ කර ඇත. එහෙත් ජාතික රූපවාහිනියේ සභාපති වශයෙන් පත්වූ තැන් සිට තමා පිරිහී ගිය බවත් ප්‍රකාශ කර ඇත.

වත්මන් දේශපාලන තත්වය පිළිබඳව තමා තුළ පවතින්නේ හෘද සාක්ෂිය නිදහස් කර ගත නොහැකි තත්වයක බවත් ප්‍රකාශ කර ඇත. එහෙත් තමන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ඔහු හෙළිකර නොමැති බව අනාවරණය වේ.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment