Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඇබෑර්තු ඇත.


මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අති දැවැන්ත පෝස්ටර් ප්‍රමාණයක් මුද්‍රණය කර ගොඩගසා තිබුණත් ඒවා ඇළවීමට කුලී පදනමින් හෝ කිසිවෙකුත් සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව අනාවරණය වේ.

මෙයට සතියකට පමණ පෙර අලවන ලද පෝස්ටර් තවමත් තාප්ප වල දැකිය හැකිය. එම පෝස්ටර්ද නාගරික සංවර්ධන අධිකාරියේ සම්පත් සහ සේවකයින් යොදා අලවන ලද ඒවාය. මාධ්‍ය මගින් මේ බව වීඩියෝ දර්ශන සහිතව අනාවරණය කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින කිසිදු අමාත්‍යංශයක සේවකයින් යොදාගෙන හෝ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ සිටින සේවකයින් යොදාගෙන ඇලවීමට නොහැකි තත්වයක් උදා වී තිබේ.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment