Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

තිස්ස නිසා ලලිත් දුකෙන්.

මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවෙන් මෑත යුගයේ දැඩි ලෙස කැපවී ක්‍රියා කළ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා තම පාක්ෂිකයින්ට මහුණදිය නොහැකි තත්වයකට පත්ව සිටින බව අනාවරණය වේ.

මෛත්‍රීපාල සි‍රිසේන මහතාගෙන් හිස් වූ සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දිසානායක මහතා සිටි බවද අරණායක ආසනයේ තම ආධාරකරුවන් සමග ඒ බව ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණි තිස්ස අත්තනායක මහතාට එම අමාත්‍ය ධුරය ලබාදෙන බව ප්‍රවෘත්ති වාර්තාවල පළ වීමෙන් ඔහු දැඩි කනස්සල්ලට පත්ව සිටී.

එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණි අත්තනායක මහතා යටතේ කටයුතු කිරීමට සිදුවුවහොත් එය තමාට කරන බලවත් අසාධාරණයක් බව දිසානායක මහතා ආධාරකරුවන්ට පවසා ඇත.

Share on Google Plus

Right to Reply