Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

කොඩිකාරගේ කන අතගෑවේ කවුද?

බස්නාහිර පළාත් සභාවේ ප්‍රවාහන ඇමති  උපාලි කොඩිකාර මහතාට අරලියගහ මන්ධිරයේදී රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු පහරදී ඇති බව අනාවරණය වේ.

එම පහර දීමට හේතු වී ඇත්තේ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට මහරගම ආසනයේ සංවිධායක ධූරය ලබා දීමට සූදානම් වන්නේ යැයි පැතිර තිබෙන ආරංචියේ සත්‍ය අසත්‍යතාව විමසූ අවස්ථාවේදීය.

ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට හෝමාගම ආසනයේ සංවිධායක ධූරය ලබා දීමට සූදානම් වන බවත් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට මන්ත්‍රීවරයා දැරූ උත්සාහයේදී පහර දීම සිදු වී ඇත.

Share on Google Plus

Right to Reply