මහින්ද සතුව ඇති ෆයිල් අංක කිහිපයක් මෙන්න..!


මෛත්‍රීපාල ඇතුළු තම පක්ෂයේ ඉහලම ඇවරියේ ඇමැතිවරු රාජපක්ෂ රෙජීමය හැර දා පොදු විපක්ෂය සමග එක්වීමත් සමග "මං ලඟ ගිය අයගේ ෆයිල් තියෙනවා ඒත් මං මුකුත් කරන්නේ නෑ" යි මහින්ද කීවේය. 

මහින්ද ලඟ තිබෙන විමල් වීරවංශගේ ෆයිල් වල විස්තරයක් අපට ලැබී තිබේ. වීරවංශ ආණ්ඩුව විවේචනය කරමින් සිට හදිසියේ එය වෙනස් කරමින් යලි රාජපක්ෂ සරණං ගච්ඡාමි කීවේ වීරවංශගේ සහ ඔහුගේ ගෝලයන්ගේ මෙම ෆයිල් රාජපක්ෂ සතු වීම නිසා ය.

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ඇති එකී ෆයිල් එහි අංක අනුව මෙසේය.

විමල් වීරවංශගේ ෆයිල් එක 
SIS Personal File - No 6622
Sub File - PIC 38923013
vehicle File - GK 6257 / NA 3971 / KD 3774

පියසිරි විජේනායකගේ ෆයිල් එක 
SIS Personal File - No 6960
Sub File - PIC 4665668

මුසම්මිල්ගේ ෆයිල් එක 
SIS Personal File - No 7433
Sub File - PIC 3800315

ජයන්ත වීරසේකරගේ ෆයිල් එක 
SIS Personal File - No 7208
Sub File - PIC 4665725

යෝජනා මාලාවක් හදාගෙන මහ නායක හිමිවරුන්ද හමුවී පසුව එම යෝජනා අකුලාගෙන බල්ලා මාර්ක් වී මැදමූලන වලව්වටම යටත්වීමට විමල් වීරවංශ ඇතුළු පිරිසට සිදුවූයේ මෙම ෆයිල් වලින් හෙළි වූ දූෂණ වංචා නිසාය.




Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment