Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ලක්ෂිකයි, දුවයි මහින්ද නැතුව සාංකාවෙන්.


ජනපති මහින්ද රට පාලනය නොකළ බව ප්‍රසිද්ධ රහසකි.

රට පාලනය කළේ ඔහුගේ සහෝදරයින් දෙදෙනා වන බැසිල් – ගෝඨා හා පුතුන් තිදෙනාවන නාමල්, යෝෂිත හා රෝහිතය.

නොඑසේ නම් මහින්දට මේතරම් මරණ ගෙවල් තොගයකටද, මේ තරම් කාන්තාවන් තොගයක දුක සැප සොයා බැලීමට අවස්ථාවක් නොවනු ඇති බව නිසැකය. එසේ මහින්ද නිතර දෙවේලේ ගොස් දුක සැප සොයා බැලූ අය අතර නිළියක වන ලක්ෂිකා ෆොන්සේකාට ඇත්තේ ප්‍රධාන ස්ථානයකි.

ඔහු ලක්ෂිකාගේ දුක සැප කොතෙක් සොයා බැලීද යත්, වරක් අප හිතවතෙක් සමඟ ලක්ෂිකාගේ ඉතා පෞද්ගලික රුචි අරුචිකම්ද මහින්ද හෙළිකර තිබිනි.

කෙසේවවුද පසුගිය කාලයේ මහින්ද දිනවන්නට වේදිකාවක් වේදිකාවක් ගානේ ඡන්ද හිඟමනට දායකවූවන් අතර ලක්ෂිකාද ඉදිරියෙන්ම සිටියාය.

ඇය මහින්ද වෙනුවෙන් හැම වේදිකාවකම ගී ගැයුවේ සිය ස්වාමියාගේද වැඩ අතපසු කරමිනි.

එසේම මහින්ද ද ලක්ෂිකාට තිබූ ලැදිකම නිසාම ඡන්ද වැඩ අතරේද නිතර නිතර ඇගේ ගෙදරට ගොඩවූ බව බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ රහසකි.

දැන් මහින්දට විවේකයක් තිබුණත් එසේ කොටු පැණීමට ඇති ඉඩකඩ සීමා සහිතය.

මේ නිසා දැන් ලක්ෂිකා හා දියණිය ඉන්නේ මහින්ද නොමැති සාංකාවෙන් බව ලක්ෂිකාව අමතන සෑම කෙනෙකුටම පවසන බව අපට වාර්තා විය.

(පැපරාසියා)

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment