Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

දෑල හා සගයෝ හින්දි නිළියන්ගේ කැටේ බලන්න දළදාවේ පිංකැටේ කඩයි.

දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාරගේ ආවතේව කරුවාව සිට කෝටිපතියකු වූ ක්‍රිෂාන්ත හිස්වැල්ල හා බුද්ධික වික්‍රමදාර නැමැති අය විසින් පිහිටුවා ගන්නා ලද සැර අයිඩියා නම් වෙළෙඳ දැන්වීම් ආයතනය විසින් චිත්‍රපටයක් සෑදීමට යන බව අපට වාර්තා වේ.

ඒෂියන් මිරර් වෙබ්අඩවිය පවත්වාගෙන යන්නේ ද මොවුන් විසිනි.

ඉන්දීය නළු නිළියන් 8 දෙනෙකු යොදා නිපදවීමට යන මේ චිත්‍රපටයේ වියදම මිලියන 160කි.

මේ සඳහා වැය කරන මුදලින් වැඩි කොටසක් දළදා මාලිගාවේ පිං කැටවලින් ලබාගත් ඒවාය.

එම මුදල්වල හිමිකරුවා දියවඩන නිලමේ නිලංගය.

නිලංග ඉන්දියන් නිළි දොලදුකක් නිසා මේ චිත්‍රපටය තැනීමට දළදා මාලිගාවේ පිංකැට කඩා තිබේ.

මෙහි රූගත කිරීම් වැඩි හරියක් සිදුවන්නේ ජපානයේය.

චිත්‍රපටය හැපී මනී ලෙස නම්කර තිබේ.

(පැපරාසියා)

Share on Google Plus

Right to Reply