අතුරුදහන්වූ පී. බී. ජයසුන්දර හෝටල් පාසලින් මතුවේ.



මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයත් සමග අතුරුදහන්වූ හිටපු භාණ්ඩාගාර ලේඛම් ආචාර්ය පී. බී. ජයසුන්දර ඊයේ දින (20) හෝටල් පාසලේ රහසිගත රැස්වීමකට සහභාගී වූ බව වාර්තාවේ. 

මෙම රැස්වීමට ආචාර්ය ලලිතසිරි ගුණරුවන්, සහ ආචාර්ය ඩී. එස්. ජයවීර සහභාගීව ඇත. ශ්‍රී ලංකා හෝටල් පාසල විනාශ මුඛයට ඇද දැමූ ජයසුන්දර සහ ජයවීර දේපල එහි සේවකයන්ගේ අවධානයට යොමුවීමත් සමගම ජයසුන්දර ආහාරයද අතරමග දමා පැනගොස් ඇත. 

පසුව රු.2217.60 ක වටිනාකමකින් යුතු අංක 11913 දරන බිල ගුණරුවන් විසින් සිය ක්‍රෙඩිට් කාඩ්පතින් ලහි ලහියේ ගෙවා දමා පිටව ගිය බව එහි සේවකයන් පැවසීය.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment