මම තනතුරු දෙන්නේ මට ඕනෑ විදියට.


එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් කණස්සල්ලේන් පසුවන බව වාර්තා වේ. 

අමාත්‍යංශ ලබාදිම සම්බන්ධයෙන් හා විවිධ සංස්ථා සභාපති ඇතුලු තනතුරු ලබාදිම පිළිබඳව මෙම කලකිරිම ඇතිකරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.අජිත් මාන්නප්පෙරුම,පාලිත තෙවරප්පෙරුම,රංජන් රාමනායක සහ බුද්ධික පතිරණ ඇතුලු මන්ත්‍රිවරුන් පිරිසක් මේ වනවිටත් වෙනම කණ්ඩායමක් ලෙස විපක්ෂය තුල තනතුරු සදහා අරගලයක් ආරම්භ කර තිබෙන බවද අප විශේෂ දේශපාලන වාර්තාකරු සදහන් කළා.

අදාළ මන්ත්‍රිවරුන්ගේ කලකිරිමට හේතුවු තනතුරු ලබා නොදිම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රි ආර්. යෝගරාජන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්ණකර  ඇති අතර එහිදි අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ තනතුරු බෙදිල්ල සිදුවන්නේ තමන්ට ඔනෑ අකාරයට මිස අනිත් අයට ඔනෑ අකාරයට නොවන බවයි.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment