රතනගෙන් බණ අසා රනිල්ට ගල් පෙරළන සෝමේ.


වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මඩ ගැසීමට රතන හිමි විසින් රූපවාහිනියේ මුල් පුටුවට පත් කළ සොමරත්න දිසානයක සෙට්වී ඇති බව අපට වාර්තා වේ.

ඒ අනුව ජනපතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහ මහතාට මඩ ගැසීමට සැලැසුම් කළ චරිත්ගේ සත්‍යා ටෙලිය රූපවාහිනියේ විකාශය කිරීමට අවස්ථාව සලසා දී ඇත.සෝමේ මේ අවසරය දී ඇත්තේ රූපවාහිනියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන නිශාන්ත උබේවංසගේ ඉල්ලීමකටය.

නිශාන්ත, හිටපු ජනපති විසින් ප්‍රොමෝට් කරන ලද චරිතයකි.

සත්‍යා රූපවාහිනියේ විකාශයට අවසර ලබා ගැනීමට නිශාන්ත වෙහෙසී ඇත්තේ එම ටෙලියේ නිෂ්පාදක වන ලක්සල හිටපු සභාපති අනිල් කොස්වත්ත විසින් රුපියල් ලක්ෂ 2ක් ලබාදීම නිසා බවද අපට වාර්තා වේ.


  • සෝමේගේ අමතක වීම

මැතිවරණයට පෙර සත්‍යා රූපවාහිනියේ විකාශය කිරීමට ඉඩ නොදෙන්නැයි කෑ මොරදුන් සොමේට දින කිහිපයකින් මෙසේ එය අමතකවීමට හේතුව කුමක්දැයි අප සොයා බැලුවේය.

එහිදී අපට අනාවරණය කර ගැනීමට හැකි වූයේ සොමේට අමතකවීමේ ලෙඩක් ඇති බවයි.

ඒ ලෙඩෙ නිසා ඔහුට පළමු බිරිය අමතක වූ බවත් පසුව වරක් දෙවරක් දෙවැනි බිරිය සමඟ විශේෂ වැඩසටහන් වලට පැමිණ බිරිය මඟ දමා වෙනත් කාන්තාවන් සමඟ ගිය බවයි.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment