නාමල් බේබිගේ ලියුමට විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කල අය මෛත්‍රී පාලනයෙන් නිදහස්?


ලංකාවේ මෑත ඉතිහාසයේ උසස් අධ්‍යාපනයේ විශාලතම කඩාවැටීමට දායකවූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ක්ෂණිකා හිර්ම්බුරේගම හා ඇයගේ සහචරයන් වන සිසුන් ඇතුලත් කිරීම බාර ප්‍රියන්ත ප්‍රේමකුමාර සහ රණවීර යන මහින්ද බත් බැලයන් තවමත් එම ආයතන තුල නිදැල්ලේ සිටි. ඔවුන් විසින් කල අයතා අක්‍රමිකතා පිලිබඳ file මේවනවිට එම ආයතනවලින් අතුරුදහන්වී ඇතිබව පැවසේ. 

Gossip Lanka Political වෙත වාර්තා වන පරිදි මොවුන් වර්තමාන අමාත්‍යවරයා ද නම්මවාගැනීමට කස කවමින් සිටියි.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment