Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

රූපවාහිනී සභාපති තරුණී එක්ක පැය 3ක සම්මුඛ සාකච්ඡාවක.

මෛත්‍රී ආණ්ඩුව පත්වූ වහාම ගමන කෙටිකර ගැනීමේ මඟ පාදාගානීමේ අටියෙන් රටේ ප්‍රධාන පුටු කිහිපයකට ජෝකර්ලා කිහිපදෙනෙකු වාඩි කළේය.

ඉන් එක් අයෙකි රූපවාහිනියේ සොමේ නැත්නම් සොමරත්න දිසානායක.

සොමේ රූපවාහිනියේ සභාපති වූ දා සිට කෙළින්නේ පිස්සුය.
ඔහු මෑතකදීම කෙළින ලද පිස්සුව වන්නේ තරුණී පුවත්පතට රූපවාහිනී සභාපතිවරයෙකු ලබාදුන් දීර්ඝම සම්මුඛ සාකච්ඡාව ලබාදීමය.

සෝමේ පසුගිය දිනක තරුණී කාන්තා පුවත්පතේ කෙල්ලකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදි තිබිණි.

එය ආරම්භකර ඇත්තේ පෙරවරු 10.00 ට වන අතර කෙල්ලව තම  (සභාපති) කාමරයට දමාගත් සෝමේ එය අවසන්කර ඇත්තේ පස්වරු 1.30ටය.

කෙසේවුවද සොමේ මේ කෙල්ල එක්ක සම්මුඛ සාකච්ඡා පවත්වද්දී ඔහු හමුවීමට එපොයින්මන්ට්ස් දමාගත් 6දෙනෙකු පෝලිමේ සිට ඔහු හමුවීමට නොහැකිව ගිය බවද පැවසේ.

Share on Google Plus

Right to Reply