Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අර්ජුනගේ හොර අඹුව වූ සුරේෂ් බඩාගේ බිරිය.


එදිරිසිංහ මෝටර්ස් හිමිකරුගේ පුතෙකු වන සුරේෂ් එදිරිසිංහ (සුරේෂ් බඩා), වරාය ඇමති අර්ජුනගේ ගජයෙකි.

මේ යාළුකම තරමක් පැරණි එකකි.

එහෙම නොවන්නට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන නාමල් හා යෝෂිතගේ කිට්ටුම මිත්‍රයා වූ සුරේෂ්ව අර්ජුන කිසිකලෙක ලංකර නොගන්නා බව සිකුරුය.සුරේෂ් පසුගිය කාලයේ වැඩි ප්‍රසිද්ධියක් ඉසුළුවේ රාජපක්ෂ පුතුන්ට පිම්පිවැඩේ කිරීමටය.

සුරේෂ් රාජපක්ෂ පුතුන්ට හදුන්වා දුන්නේද අර්ජුන විසිනි.

ඉන් පසුව රාජපක්ෂ පුතුන්ට අති සුඛෝපභෝගී මොටර් රථ සැපයීමද සුරේෂ්ගේ පුරුද්දක්ව තිබුණේය.

ඔහු අවසන් මොහොත දක්වාම සිටියේ රාජපක්ෂ පවුලට අතැවිසිකම් කරමිනි.

නොඑසේ නම් ඔහු ඉකුත් මැතිවරණයේදීද සහය දක්වනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාටය.

රාජපක්ෂලා පරදිතියැයි වූ සැකය නිසා සැගව සිටි ඔහු 10 වැනිදා මෛත්‍රී පාලනය උදාවීමත් සමග අර්ජුනට සෙට් විය.

සුරේෂ් හා අර්ජුනගේ යාළුකම අලුත්වූයේ මෑතකදී අර්ජුන සුරේෂ්ගේ බිරිය හොර අඹුකමට ගත් පසුවය.

ඒවාසිය සුරෙෂ්ට කොතරම් ලොකු පිනක් වූයේද යත් ඒ සදහා අර්ජුන සුරේෂ්ට වරායේ අධ්‍යක්ෂ ධූරයක් ද ලබාදුන්නේය.

(පැපරාසියා)
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment