Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මේජර් අරුණගේ ගෑණි ඉස්සූ මේජර් සමරේගේ කතාව.


ගෙවුණු දශක තුනක සිවිල් යුද සමයේ හමුදා නිලධාරීන්ගේ විනය පිරිහුණු බව රහසක් නොවේ.

හමුදා නිලධාරීන්ගේ විනය පිරිහීමට බොහෝ සෙයින් හේතුවූයේ එහි පළමු පෙළ නිලධාරීන්ගේ කුපාඩි කම්ය.

මහ කකුළුවෝ ඇදේ යද්දී පොඩි කකුළුවන්ට කෙළින් යන්ටැයි කිව හැකි නොවේ.යුදහමුදාවේ සිටින කුපාඩින් අතර මහ කුපාඩියා බවට පත්ව සිටින්නේ මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහය.

සමරේ කොටුවක් පනින්නට ගොස් අතේ කෝට්වී විනය පරීක්ෂණයක් හෝ නොලැබූ අයෙකි.

සමරේ කොටන්න ගොස් තිබුණේ තවත් මේජර් ජනරාල්වරයෙකු වන අරුණ පෙරේරාගේ හිටපු බිරිය ප්‍රශාන්ති පෙරේරාටය.

ඔහු ප්‍රශාන්තිව උස්සා තිබුණේ ලිබර්ටි ප්ලාසා හි එපාර්ට්මන්ට් එකකටය.

මේ කෙලිය හමුදාපතිවරුන් වූ ජගත් ජයසූරිය, දයා රත්නායක මෙන්ම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද දැන සිටි කරුණකි.

අරුණ, ප්‍රශාන්ති දික්කසාද කරන්නේද මේ කේස් එක නිසාය.

කෙසේවුවද සමරේගේ අසික්කිත වැඩ වලට මෛත්‍රී ආණ්ඩුවෙන් හෝ විනය පරීක්ෂණ නැතිවීම ගැන හමුදා නිලධාරීන් සිටින්නේ කනස්සල්ලෙන් බවද වාර්තා වේ.


(පැපරාසියා)


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment