Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ආසියාවේ ආශ්චර්යට සහාය දුන් ‍K T යහපාලනයටත්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වරටත් බලයට පත් කිරීම සඳහා එලිපිටම සහාය දුන් නිළධාරීන් යහපාලය යටතේ තවදුරටත් තම නිළයන්හි කටයුතු කරමින්  දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට කටයුතු කරමින් සිටී.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සභාපතිත්වයෙන් තිබූ ලංකා හොස්පිටල් ආයතනය දේශපාලනීයකරණය කර මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි වෛද්‍ය K T ඉරෙයිවන් -නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සැපයුම්, යහපාලයනය රට තුල ස්ථාපිත කිරීමට නම් මෙවන් දූශිත නිළධාරීන් ඉවත් කර සුදුසු පුද්ගලයන් පත් කිරීමට කටයුතු කල යුතුයි.

වෛද්‍ය K T ඉරෙයිවන් ගේ අයථා ක්‍රියාවන් කිහිපයක්

  • ·  ප්‍රසම්පාදන නිළධාරී සමග එක්වී ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අධික මිළ ගණන් වලට වෛද්‍ය උපකරණ මිළට ගැනීම.

  • ·  විශේෂයෙන්ම මොහුගේ පාලනය යටතේ පවතින හෘද චිකිත්සක ඒකකය තම ඒකාධිකාරී පාලනය යටතේ පවත්වා ගැනීම කටයුතු කිරීම.ඊට එරෙහිව කටයුතු කරන ඉහල නිළධාරීන්ට විවිධ හිරිහැර කිරීම.ඒ හේතුවෙන් හෘද චිකිත්සක ඒකකය මගින් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් විවිධ අපහසුතාවන්ට ලක් වීම.

  • ·  තම බිරිය ලංකා හොස්පිටල්හි සේවය කරන අතරතුරම ඔහු රෝහලේ වෙනත් කාන්තාවන් සමග අයතා සම්බන්ධතා පැවැත්වීම.(එම කාන්තාවන්ට විදෙස් සංචාර සහ වෙනත් වරප්‍රසාද ලබා දීම)

  • ·  කලින් කලට පත්වන අධ්‍යක්ශ මණ්ඩලය වෙත කේලාම් කියමින් ආයතන තුල අනවශ්‍ය ප්‍රශ්න ඇති කර තම පැවැත්ම තහවුරු කර ගැනීමට කරයුතු කිරීම.

Share on Google Plus

Right to Reply