මහරජාගේ දූතිකාවන් තවමත් සෞඛ්‍ය අමාත්‍යංශ තුල හොල්මන් කරයි.


මේ ජායාරූපයේ පෙනී සිටින්න සුදුවත හැඳි කත මහරජ පාලන සමයේ පසුගිය ජනවාරි 9 වැනිදා දක්වා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරිය ලෙස ක්‍රියාකළ තැනැත්තියයි. නම නිමාලි මුණසිංහ. කිසිදා දුෂ්කර සේවයේ යෙදී නැති රාජ්‍ය වෛද්‍ය සේවයේ ඉතාම කණිෂ්ඨ වෛද්‍ය නිලධාරිවරියක වන මැය හිටිහැටියේ සම්මත ස්ථාන මාරු පටිපාටි ඉක්මවා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට පත්කලේ කෙසේදැයි කිසිවකු නොදනී. ඒ ගැන ඇගේ හිතවත් වෛද්‍යවරුන් ප්‍රශ්න කළ විට ඇය දුන්නේ මෙවැනි පිළිතුරකි. 

“අනේ මං දන්නෑ. පාදෙනිය අයිය නාමල් අයියාට කතාකරල තමයි මාව එතෙන්ට දාල දුන්නේ''

ඇගේ දියණිය ලවා මහරජාට ආමන්ත්‍රණය කරවන්නට පුරුදු පුහුණු කරවා ඇත්තේ “ලොකු අප්පොච්චී'' කියාය.

දැන් අළුත්ම ආශ්චර්යය නම් යහපාලනය යටතේ මැය වහාම ක්‍රියාත්මකවන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශයට ස්ථාන මාරුවක් ලබාගෙන අමාත්‍යංශය තුළ යෙහෙන් වැජඹීමයි. රටේ සිටින අනෙකුත් රජයේ වෛද්‍යවරුන්ට හිමි අනිවාර්ය දුෂ්කර සේවය සහිත ස්ථාන මාරු පටිපාටිය ඉක්මවා මැය තවමත් කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ සීතල කාමරයක ලැග සිටින්නේ කෙසේද? මේ දරුවා පිළිබඳව අපට ඇත්තේ ශෝකයකි. මවුපියන් අනාචාරයේ හැසිරීම ඉක්මවා ඔවුන් විසින් දරුවන්ද අනාචාරයේ යෙදවීම හිරිකිතය.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment