Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ශෂී විමල්ගේ දේශපාලනයට ඇනයක් වුනේ අද නොවේ.


විමල් වීරවංසගේ බිරිද විමල්ගේ දේශපාලනයට ඇනයක් වුනේ අද ඊයේ නොවේ. හරි හෝ වැරදි විමල් යනු කුමක් හෝ දේශපාලනයක් කරන තැනැත්තෙකි.

එහි ඉතිහාසයේ මුල්ම සටහන තැබෙන්නේ විමල් ජවිපෙ දේශපාලනය කරන අවධිය තුලය. විමල් ගේ දේශපාලන ජීවිතයට ඇගිලි ගැසීමත්,

එයට නොයෙක් බාධාවන් ගෙන ඒමත් සශිගේ පුරුද්දය. එය හොදටම දන්නේ ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන්ය.

ජවිපෙ කාලදීනම් මුලින්ම ජවිපෙ නායකයෙක්ගේ බිරිදක් වීමේ උන හොදටම තිබුණු ලදකි ඇය.එය අද දවසේ ජවිපෙ සිටින බිරින්දෑ වරුන්ටද යහමින් ඇති ප්‍රශ්නයකි.

නමුත් එජාපය හෝ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ගේ බිරින්දෑවරුන්ට ලැබෙන එම සතුට ජවිපෙ පෙරටු වැනි පක්ෂ වල බිරින්දෑ වරුන්ට ලැබෙන්නේ නැත.

එය මුල් අවධියේදී පක්ෂයේ වාහන පෞද්ගලිකව පාවිච්චි කිරීමේ සිට බොහෝ අවස්ථාවන් වල විය.

එය ඉන් පසුව ඇයට ආ රෝගය වුයේ අනිත් පක්ෂ වල ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන්ට ලැබෙන ඇමති සැප ලබා ගැනීමය.

එයද ජවිපෙ දේශපාලනය තුල ඇයට ලැබුනේ ඉතා අඩුවෙන්ය. එහෙත් විමල් ජවිපෙන් ඉවත් වීමෙන් පසුව හිත පිරෙන්නට ඒ ඇරියස් කවර් කර ගැනීමට හැකි විය.

එය කොතෙක් දුරටද යත් විමල්ටද පාලනය කර ගත නොහැකි ලෙසය.මේ අලුත් ආණ්ඩුව ෂොට් එක දෙන සමයය.

විමල්ට එරෙහි දේශපාලනය කරන කන්ඩායම්ක්නම් සශී ගැන දනිනම් කිසි ද දිනක විමල් ලගින් ඇය තබනවා මිස විමල්ට අයගෙන් වෙන් වීමටනම් දෙන්නෙම නැත.

එවැනිම තවත් ප්‍රතිපලයක් අද විමල්ට ලැබී ඇත. විමල් දැනුවත්ව හෝ නොදැනුවත්ව බොහෝ දේ සිදු වූ බව අපි සියල්ලෝ දනිමු. විමල්ගේ බිරිද වරදක් කලාදැයි නැතිදැයි අපි නොදනිමු.

එය කවරක් වුව පුරුදු වැඩේ විමල්ට සිදු වී හමාරය.විමල් හොර වැඩ කෝටියක් වුව හසු නොවන්නට කරන්න දන්නා කෙනෙකි.

එහෙත් බිරිද කර ඇති අතේ මාට්ටු වැඩ වලට විමල්ට ඔහුගේ දේශපාලනයෙන් වග කීමට සිදු වී ඇත. 


ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර දියණිය විමාෂා සහ පුත් විභූති සිය ආදරණීය මෑණියන් වැළඳගෙන හඬා වැටෙන අයුරු..



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP