බුද්ධික ‘ගොසිප් කිං' බවට පත්වෙයි.


ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩ සටහන් අධ්‍යක්ෂක බුද්ධික කුලසේකර ඔහුගේ ප්‍රතිවාදීන් මෙල්ල කිරීම සඳහා ‘ගොසිප් කිං' නමින් නවතම වෙබ් අඩවියක් ඇරඹීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

 මීළඟ මහා මැතිවරණයේදී එජාපයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කිරීමට බලාපොරොත්තු වන බුද්ධික එහි පලමු පියවර වශයෙන් ඔහුට පහර දී ඔහුගේ ප්‍රතිරූපය බිඳ හෙලන වෙබ් අඩවි වලට පෙරළා පහර දීම සඳහා ‘ගොසිප් කිං' වෙබ් අඩවිය එලි දැක්වීමට නියමිත වේ.

මේ වන විට 'ගොසිප් කිං' වෙබ් අඩවියේ සේවය සඳහා වෙබ් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සේවයට බඳවා ගෙන ඇති බුද්ධික, ඒ සඳහා කොළඹ 05, තලකොටුව ගාඩ්න්ස් හි කාර්යාලයක් ද පිහිටුවා ඇත.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment