Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

නගරාධිපතිගේ දුවලා සමග නාමල් සහ යෝෂිත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ නිවසට උදේ ආහාරය ගැනිමට අද උදෑසන පැමිණි අවස්ථාවේදී . නාමල් සහ යෝෂිත සමග සිටින්නේ දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ දියණියන් දෙදෙනායි.

Share on Google Plus

Right to Reply