වෙන්න හදන ෆීල්ඩ් මාෂල්ගේ කඩවත මැණිකේ.


ජෙනරල් සරත් ෆොන්සේකා නැත්නම් එස්.එෆ්. මේදිනවල ලංකාවේ හරි ජනප්‍රිය චරිතයකි.

ඒ මෙතෙක් ලංකාවේ කිසිවකු නොඇන්ද ඇදිල්ලක් ඇදීමට ඔහු දතකට මැදන් සිටින නිසාය.ඔහු එසේ අදින්න හදන්නේ ෆීල්ඩ් මාෂල් ධූරයටය.

කොටසකට නම් මේක හරි ආතල් කතාවකි.

ඒ ෆොන්සේකා ෆීල්ඩ් මාෂල්ට ඇන්ද පසු ඔවුන්ට මාෂල් ධූරයට ඇද ගැනීමට හැකි නිසාය.

ඒත් එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පැරදූ මේ ජෙනරාල් ෆොන්සේකා ජෙනරල් ධූරය දරද්දී ගෑණු යට ඇදුම් ඇදන් ගිය බව දන්නේ කීයෙන් කී දෙනාදැයි පැපා නොදනී.

හැබැයි ජෙනා ඇන්දේ ඔහුගෙ බිරිය අනෝමාගේ යට ඇදුමක් නම් ඒකත් කමා කළ හැකි දෙයකි.

ඒත් එස් එෆ් මෙසේ ඇදන් ගියේ කඩවත නන්දනී මැණිකේගේ යට ඇදුමකි.

කඩවත නන්දනී මැණිකේ සෙබලියකි.

එසේම ජෙනාගේ හොරපාරය.

ඇය හිටපු හමුදා සෙබලකුගේ බිරියකි.

වරක් ජෙනා නන්දනීගේ ගෙට රින්නගා සිටින කල නන්දනීගේ සැමියාට රාජකාරි කටයුත්තක් හේතුවෙන් කඩවත ප්‍රදේශයෙන් යාමට සිදුව තිබේ.

තමා කඩවත පැත්තෙන් යන නිසා බිරිය බලන්නට සිත්වූ මේ සැමියා රෑ ජාමේම සිය ගෙදරට විත් ඇත.

ඒවන විට ජෙනා සිට ඇත්තේ නන්දනී මැණිකේගේ නිවසේය.

ගෙදරට ආ නන්දනීගේ සැමියා නන්දනී නන්දනී යැයි මොර ගසා ඇත.

මහ රෑජාමේ හොර කොටුවක් පැන්න ජෙනා නිදන්නේ අනුන්ගේ නිවසක යැයි හදිස්සියේ නින්දෙන් ඇහැරුණ ජෙනාට හීනෙන් වගේ දැනී ඔහු වහවහා ඇදුම් ඇදන් ජනේලයකින් එළියට පැණ දිවගොස් බේරී ඇත.

සිය නිවසට දිව්ව ජෙනාට තමාගේ යට කලිසම මාරුවී ඇති බව දැනී ඇත්තේ ඇදන් සිටි දිග කලිසම ගලවද්දීය.

(පැපරාසියා)


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment