Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඇමති සුජීගේ ගල් බිස්නස් එක.

ඇමති සුජී හොඳ ගල් වැඩකාරයෙක් බව අප ඔබට මීට පෙර කියා ඇත. මේ සුජීගේ අලුත්ම ගල් බිස්නස් එක ගැන කතාවය.

කොරතොට ගල් මෝලේ සිද්ධියෙන් පසු ඇමති සුජීට ගල් වල රස හොඳට දැනී ඇතැයි මේ කතාව ගොසිපාට කියූ සුජීගේ හිතවතා කීය.

ඒ අනුව ඇමති සුජී දැන් කරන්නේ ගල් ලයිශන් බිස්නස් එකය. එනම්, ගල් කැඩීමට බලපත්‍ර ලබා දීමය. එය ඇමති සුජීගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් වන අනිල් විසින් මෙහෙයවමින් තිබේ. ආරංචියේ හැටියට ලක්ෂ 10ක් හා හොඳ ගලකුත් දී ඇමති සුජීගෙන් ගල් ලයිශන් එකක් ගත හැක. ඊට කළ යුත්තේ අනිල්ට කතා කිරීමය.

මේක ද යහපාලනය?

Share on Google Plus

Right to Reply