Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඇමති සුජී ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවෙයි.

ඇමති සුජීව සේනසිංහත් හොද ගල් වැඩකාරයෙකි. පහුගිය කාලේ කඩුවෙල කොරතොට ගමේ ගල් මෝල් හිමියන් වෙනුවෙන් පෙනි සිටි ඔහුගේ මේ අලුත් මෙහෙයුම කුමක්දැයි පසුගිය කාලයේ කිසිවකුට සිතා ගැනීමට නොහැකි විය.

ඒ පසුගිය කාලයේ ජනතාව වෙනුවෙන් සිය කැවුත්ත මේසය මත තබා කතා කල සේනසිංහ හදිස්සියේ ගල් මෝල් හිමියන්ගේ පැත්ත අරන් වැඩකිරීම නිසාය.

මේක තරමක අමුතු සිද්ධියක් නිසා අපටත් ටිකක් මේ ගැන සිතා බලන්නට සිතිනි.

කොරතොට ප්‍රධාන පෙලේ ගල් කාරයෝ කිහිපදෙනෙකු නැතිනම් ගල් කඩන්නන් කිහිපදෙනෙක් සිටිති.

ඒ අතරින් ඉරේෂ්, ගිත් හා විජේතුංග තරමක වැඩකාරයෝය.

කෙසේවුවද මේ වැඩකාරයන්ටත් වඩා කෙළිකාරයා කවුදයි ඇපි සොයා බැලුවේය.

එසේ සොයාගෙන යද්දී ඔවුන් ඔක්කෝටම ඉදිරියෙන් සිටින්නේ ඇමති සුජීව බව අපට සොයා ගැනීමට හැකි විය.

නැත්නම් පෝර්ට් සිටි ව්‍යාපෘතියට ගල් සපයන්නාව සිටින්නේ ඇමති සුජීවගේ කිට්ටුම හාදයකි.

නැත්නම් ඇමති සුජීවට කිට්ටුම හාදයා ඇමති සුජීවගේ ව්‍යාපාරික සගයා වන අජිත් ප්‍රසන්නය.

පොර්ට් සිටියට ගල් සපයන්නේ ඔහුය.

ඔහු පොර්ට් සිටියට ගල් සපයන විට ඔහුගේ පවුල සුජීවට ගල සපයන බවද මේවන විට ප්‍රසිද්ධ රහසක් වී තිබේ.

(පැපරාසියා)

Share on Google Plus

Right to Reply