Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ..

තමන් ඇමති ධුරයක් බාර ගත්තේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ බහුතර තීරණය මත යයි පරිසර රාජ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.

ඇය මෙසේ කියා සිටියේ සිය නව ඇමති ධුරය් වැඩ බාර ගැනීමේ අවස්ථාවේදීය.

ඇයට දැන් කීමට ඇත්තේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා මහා රජුනේ යනුවෙනි......

Share on Google Plus

Right to Reply