‘මට කෙලෙව්වෙ ඥාණසාරයා' - හිටපු ජනපති පවසලා!


තමාව පැරදවීම සඳහා සුළු ජාතික ඡන්ද කඩා දමමින් සම්පූර්ණ කුමන්ත්‍රණය කලේ බොදු බල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ. ඔහු මෙම කරුණ පලමු වරට ප්‍රකාශ කර ඇත්තේ පසුගිය ජනවාරි 09 වන දින අළුයම දීය. ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී තමා පරාජය වන බව දැනගත් හිටපු ජනාධිපතිවරයා ඔහු වටේ සිටි මැති ඇමතිවරුන් අමතා මෙම ප්‍රකාශය කොට තිබේ.

‘මේකට සම්පූර්ණ වග කියන්න ඕනෙ බොදු බලේ ඥාණසාරයා. මම ගෝඨාට කොච්චර කිව්වත් මිනිහ මට ඇහුම්කන් දුන්නෑ. එක්කෙනෙක්ගෙ ගොං කන් නිසා පරම්පරාවටම කෙල වෙනවා. ඥාණසාරයා පිටුපස්සෙ ඉන්නෙ නෝර්වෙ රට. මේක නෝර්වෙ කුමන්ත්‍රණයක්. ඥාණසාරයි ඩිලන්තයි එක්කහුවෙලා තමයි මේ ගේම ගැහුවෙ. දැන් ඉතිං සේරම ඉවරයි' යනුවෙන් කෑ ගසා පවසමින් වියරුවෙන් හැසිරුණු ආකාරය පහුගිය රජයේ හිටපු ප්‍රභල ඇමතිවරයෙකු විසින් අප වෙත හෙලිකර සිටියේය.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment