Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

පාර්ලිමේන්තු නයිටේ දී ඩෝප්වූ රත්තරන්ගේ මුද්ද නැතිවෙලා. සම්පුර්ණ කතාව මෙන්න... (Exclusive Gossip)

රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරන් යනු රාජපක්ෂ ආණ්ඩුවේ කම්බා හොරෙකි. මේ කම්බා හොරා පසුගිය පසුගිය 20 වැනිදා රාත්‍රියේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අකරතැබ්බයකට මුහුණ දී ඇතැයි ගොසිපාට වාර්තා වේ.

මහින්ද වෙනුවෙන් යැයි කියා පාර්ලිමේන්තුවේ දී නයිටක් ගැසීමට සෙට්වු හාදයන් පිරිස මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඉන් හොඳටම ඩෝප් වූ රත්තරන් පාර්ලිමේන්තු රථගාල වෙත ගොස් නැවත පැමිණෙන විට මේ හාදයාට වැසිකිළියට රිංගා ඇත. 

වැසිකිළියේ අදාළ කාර්ය කරමින් සිටින විට රත්තරන්ට අම්මා මුත්තා සිහිවී ඇත්තේ තම අත පැළඳි ලක්ෂ 28ක් පමණ වටිනා වයිට් ගෝල්ඩ් ඩයමන්ඩ් මුද්ද නැති වී ඇති බව දුටු විටය.

මුද්ද නැති වූ පසු රත්තරන් මුළු පාර්ලිමේන්තුව ම පීරා ඇත්තේ මුද්ද සොයා ගැනීමටය. 

මේ හාදයා කර ඇති හොරකම් වලට සාපේක්ෂව ලක්ෂ 28 කජ්ජක් වුවද පන කඩාගෙන මුද්ද හොයා ඇත්තේ එම මුද්ද ඉන්දියාවේදී ජපකරන ලද මුද්දක් හේතුවෙනි.

රත්තරන්ගේ මුද්ද අවසානයේ හොයා දී ඇත්තේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සුපුන් නම් තරුණයෙකු විසිනි. 

මුද්ද සොයා දුන් සුපුන්ට මේ හාදයා කියා ඇත්තේ 'මට මේ මුද්ද කෝටියකටත් වඩා වටිනවා' කියාය. 

කොහොම වෙතත් රත්තරන්, සුපුන්ටත් රුපියල් 25,000ක සන්තෝසමක් දී ඇත්තේ මුද්දේ කතාව කාටවත් නොකියන්නටය.

Share on Google Plus

Right to Reply