රාජිත: බුදු නොවෙනා බෝසත්වරයෙක්! මිලියන 20 ක් ප්‍රතික්ෂේප කරයි!


මසක අදායම ලෙස ජීවීත කාළය පුරා රුපියල් මිලියන 20 ක් ලබා ගත හැකි අපූරු වාසනාවක් රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඊයේ කැබිනට් තොරතුරු දැණුම් දෙන අවස්ථාවේ ඇවන් ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිඳුවන්නේ කුමක්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළ අවස්ථාවේ, මේ බව ඒ මහතා විසින් ප්‍රකාෂ කළේය.

ඇවන් ගාඩ් සමගම පිළිබඳ අදහස් ප්‍රකාෂ කිරිමෙන් වැලකි සිටින්නේ නම්, මේ මුදල මාස් පතා ලබා දෙන බව එම ආයතනයේ ප්‍රධානින් තමන්ට පැවසු බවද, එම ප්‍රකාෂයන් තමන් සතුව පවතින් බවද, ඕනෑම අවස්ථාවක ඒවා ඉදිරිපත් කල හැකි බවද, තමන් එසේ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළද, වත්මන් ආන්ඩුවේ ජනාධිපති නීතීඥ්ඥවරුන් මෙම අල්ලස් වලට යටවූ බවද පැවසු ඒ මහතා පැවසුවේය.

වෙලේ සුදා ඇතුලේ උන්නත් අනෙක් සුදාලා කිසි අපල උපද්‍රවයකින් තොරව එළියේ ඉන්නේ වත්මන් අන්ඩුවේම අනුහසින් බවත්, ඔවුන් කව්ද යන්න අනාගතයේ දැන ගත හකි වනු බවත් එම මාධ්‍ය සාකච්ඡාවේදීම ඔහු විසින් ප්‍රකාෂ කරන ලදි.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment