Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ශ්‍රීපාදස්ථානාධිපතිටත් මැණික් පතල්.


මහින්ද රාජපක්ෂට ඥාතිත්වයෙන් බාප්පා කෙනෙකු වන  ඌව වෙල්ලස්ස සරසවි කුලපති ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමිට බලපත්‍ර සහිත මණික් පතල් 3 ක් හා තවත් හොර මැණික් පතල් ගණනාවක් තිබෙන බව හෙළි වේ. රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේ පතලක් හා පාතකඩ ප්‍රදෙශයේ පතල් 2ක් සඳහා බලපත්‍ර ලබාගෙන ඇතිමුත් ඒ ආශ්‍රිතව  නීතිවිරෝධී පතල් ගනනාවක්ම පවත්වාගෙන යනබව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ආරංචිමාර්ග පවසයි. 

මේ සම්බන්ධයෙන් පෙර දැනුවත්භාවයක් තිබුණද එවකට පැවැති රාජපක්ෂ ‍රෙජීමයේ බලපෑම මත මේ කිසිදු පතලක් වැටලීමට හැකියාවක් නොතිබුණු බව එම නිළධාරීන් පවසයි. නමුත් තවමත් මේ සම්බ්න්ධයෙන් අධිකාරිය පියවරක් නොගැනීම විමතියට කරුණක් බව එම නිළධාරීන් පවසති.

භික්ෂූන්ට කර්මාන්තවල යෙදීම තබා ගසක අත්තක් කැඩීමත් විනය නීති අනුව තහනම් බව ධර්මයේ සඳහන් වේ. නමුත් ගෞතම බුදුන්ගේ  බණ බල්ලට දමා ඇති මේ යුගයේ මැණිකක් දෙකක් ගරා ගැනීම  පිනක්ම වේ යැයි අලුත් බුදු බණේ සඳහන් දැයි අපි නොදනිමු. 

වරදක් වූවා නම් සමාව වදාරනු මැනවි !



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment