Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

නාමල්ට හරීන් එක්ක තේ බොන්න හොඳයි.. අපි කෑම කාපු ගමන් මම බැල්ලියෙක් උනා!

ජනප්‍රිය නිළියක් වන ගයේෂා පෙරේරා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සක්‍රීයව දායක වූ අයෙකි. නමුත් පසුගියදා ඇය විසින් ඇගේ ෆේස්බුක් ගිණුමෙහි, ඌව පළාත් සභා මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සහ ඇගේ සැමියා සමඟ ගත් ඡායාරූපයක් පල වීමත් සමඟ හිටපු ජනපතිවරයාට පක්ෂපාති පුවත් පලකරනු ලබන "රංග ජයවර්ධන" නම් පුද්ගලයා විසින් එම සිදුවීම විවේචනයට ලක්කොට නිර්මාණයක් ෆේස්බුක් වෙත එක්කොට තිබුනේ පහත පරිද්දෙනි.  

එයට තම ෆේස්බුක් පිටුව ඔස්සේ ගයේෂා ප්‍රතිචාර දක්වා තිබුනේ මෙලෙසිනි.

එම ඡායාරූපය හිටපු ජනපතිවරයාට පෙන්වන බවටද ගයේෂා විසින් ෆේස්බුක් ඔස්සේ පවසා තිබුණි. 

Share on Google Plus

Right to Reply