බන්ධනාගාරයේදී ජොනීට මකුණු ප්‍රහාරයක්.


සතොස ආයතනයේ සිදුව ඇති මුළ්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජොන්ස්ටන් ප්‍රනාන්දු රදවා සිටින බන්ධනාගාර කාමරය තුළදී ඔහුට මකුණන්ගෙන් දැඩි පීඩා පැමිණී ඇති බවට ඔහුට හිතවත් මාධ්‍ය ආයතනයන් විසින් හෙළිදරව් කොට ඇත.

එම තොරතුරු වැඩිදුරටත් සදහන් කොට ඇත්තේ සිරකරුවන් 20 දෙනෙකු රදවා සිටින බවත් ඔහුට ලබාදී ඇති මෙට්ටයේ හා කොට්ටයේ අධික මකුණන්ගෙන් ගහන බවත් සදහන් කොට ඇත.

සිර කුටියක් තුළ වන පීඩාකාරී තත්වයන් සාමාන්‍ය මෙය වුවත් ඔහුගේ සමීපතමයින් විසින් මෙම පුවත් හෙළිදරව් කොට ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට බන්ධනාගාරය තුළදී ඇමති සැප සම්පත් නොලැබී ඇති බවට වන චෝදනාවක් ලෙසිනි.

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment