Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඩුබායි බායිට මහින්ද රාජපක්ෂගෙන් මරණ තර්ජන!

යෝෂිත රාජපක්ෂ ජනවාරි 09 වෙනිදා අළුයම ළඟ තබා ගැනීමට ලබාදුන් රුපියල් මිලියන 150 (ලක්ෂ 1500ක්) වංචා කළා යැයි කියා එම මුදල  තබා ගැනීමට දුන් රජ පවුලට බුරියානි සැපයූ ඩුබායි බායි නැමැත්තාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මරණ තර්ජන එල්ල කර ඇති බව මුෂ්ටාක් හෙවත් ඩුබායි බායිගේ සමීප ව්‍යාපාරික මිතුරන් පවසා සිටී. 

පසුගිය දිනෙක ඩුබායි බායිව අමතා ඇති හිටපු ජනාධිපතිවරයා ‘තෝ ... වේ... පුතා... තෝ හදන්නෙ අපිට ... අරින්නද? තෝ හිතුවද මට මිනී මරන්න බෑයි කියල. මං මිනී මැරුවෙ යකෝ දේශපාලනේට එන්නත් කලින්. තොගේ ............................ ගන්නෙ නැතුව මගෙ කොල්ලගෙන් අරන් ගිය සල්ලි සති 2 ක් ඇතුළත අරන් වරෙන්. එහෙම නොකොලොත් මේ මහින්ද රාජපක්ෂ නරක මිනිහ කියන්න එපා. සල්ලි ගෙනාවෙ නැත්නම් පෙට්ටියක් ලෑස්ති කර ගනිං' යනුවෙන් තර්ජනය කොට තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ මරණ තර්ජන පිළිබඳව වහාම පොලීසියට පැමිණිලි කරන ලෙස ඩුබායි බායි වෙත මිතුරන් පවසා සිටියද තමාද වංචාවකට හවුල් කරුවෙකු බැවින් එසේ කළ නොහැකි බව ඩුබායි බායි මිතුරන්ට පවසා ඇත. ඔහු තවදුරටත් පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂට නැවත බලයට ඒමේ චාන්ස් එකක් තිබේනම් පමණක් යෝෂිතගේ සල්ලි නැවත ලබාදෙන බවයි.

Share on Google Plus

Right to Reply